සරසවිය: සිරි දළදාගමනය ඇරැඹුණ දා: Sarasaviya e edition - Lake House - Sri Lanka
සිරි දළදාගමනය
ඇරැඹුණ දා
සනත් අබේසේකරගේ දෙවැනි සිනමා කෘතිය සිරි දළදාගමනය හි මංගල දර්ශනය ජාතික චිත්‍රපට
සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැල්ලවත්ත සැවෝයි
සිනමා ශාලාවේදී පැවැත්විණ.
එහි නිෂ්පාදක පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමි සහ ආචාර්ය සෝමා එදිරිසිංහ ඇතුළු
සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ. මේ එහි අවස්ථා කිහිපයකි.


|