වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




දරු සුරතල් අතර

දරු සුරතල් අතර
 

නිවේදිකා, නිෂ්පාදිකා

රත්නා සමරසිංහ

මගේ මේ දවස්වල ලොකුම රාජකාරිය වී තිබෙන්නේ දියණිය ගේ අවුරුදු හතරහමාරක් වයසැති පුතුවන සවේන් බලාගැනීමයි.

ඔහුගේ සුරතල් මැද ගෙවන ජීවිතයත් සමඟ නිවේදන කටයුතුවලටත් මා සහභාගි වෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය සංගමයේ ලෙකම් නිසා එහි කටයුතුවලත් නිරත වෙන්නට මා අමතක කරන්නේ නෑ.