කල්පනා ලෝකයේ තනිවී
කල්පනා ලෝකයේ තනිවී
චිත්‍රපට විචාරක
අජිත් ගලප්පත්ති
ටෙලිනිස සංසදයේ ආරාධනයෙන් මා ලියූ තිස්ස අබේසේකරයන් ගේ ජීවිත කතාව කෘතිය පසුගිය දා
එළි දැක්වුණා. ඒත් මා ලියූ සියලු තෝරතුරුම ඒ කෘතියට අඩංගු වී නැහැ.
ඒ නිසා ඔහුගේ
ජීවිතය පිළිබඳ පාඨකයා දැනගත යුතු බොහෝ දේ ඒ කෘතියේ අඩංගු නොවීම මා දකින්නේ පාඨකයාට
කෙරෙන අසාධාරණයක් විදියටයි. මා මේ දවස්වල ඉන්නේ ඊට කුමක් කළ යුතුද කියා කල්පනා
කරමින්.
|