ධවල පවුර සිනමාපටය නිෂ්පාදනය කළ සුනිල් සාලිය රණවීර අභාවප්‍රාප්ත වෙයි.
දිගු කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට වයස අවුරුදු හතළිස් නවයකි. දියමත ලියමි ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක ද රඟපා ඇති සුනිල්ගේ අවසන් කටයුතු අද සවස (බ්‍රහස්පතින්දා) වැලිගම මුදුගල පොදු සුසාන භූමියේදී කිරිමට නියමිතය.