නිල තේජසට වැඩි පිය සෙනෙහස
නිල තේජසට වැඩි
පිය සෙනෙහස
සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම සිනමා අධ්යක්ෂණය වන ආකර්ෂාහි දර්ශන තලයට හදිසියේම
අමුත්තෙකු ගොඩ වැදිණ. ඒ යුද හමුදාපති දයා රත්නායක මහතායි. ඔහු පැමිණියේ සිංහල සිනමා
වංශ කතාවට එකතු වූ නවතම රංගන තරුව යසස් රත්නායකගේ හපන්කම් දැක බලා ගැනීමටය.
ආකර්ෂා
සිනමාපටයේ ප්රධාන චරිතය මවන යසස්, අප යුද හමුදාපතිවරයාගේ පුතණුවන්ය. ආකර්ෂා දර්ශන
තලයෙන් යුද හමුදාපතිවරයා නික්ම ගියේ තම පුතණුවන්ට මුළු හදවතින්ම ආශිර්වාද කරමිනි.
ප්රසාද්
බෙනට් ට සම්මානයක්
‘සවනට ගී මධු’ වැඩසටහනෙහි නිෂ්පාදක එස්. ඒ. බෙනට් ගේ කලා දිවියට තිස්වසරක් පිරීම
නිමිතිකරගනිමින් ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් පසුගිය දා කොළඹ මහජන පුස්තකාල
ශ්රවණාගාරයේ දී පැවැත්විණ. එහි දී රොජර් සෙනෙවිරත්ත විසින් බෙනට් ට උපහාර තිළිණයක්
ලබාදුන් මොහොතයි මේ.
ප්රසාද්
|