වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 147

සිංහල සිනමා විස්තරය 147

රෝසි

තිරගත වූ දිනය – 1985 ජූලි 26
ඉදිරිපත් කිරීම – චෑම්ප්ස් සිනේආට්ස්
නිෂ්පාදනය – තාරා පර්ස්රාම්
අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
කතාව, දෙබස් සහ තිර රචනය - සිරි කහවල
සහාය අධ්‍යක්ෂණය – උපාලි පියරත්න
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය – බන්දුල කුරේ, නෝබට් රත්නසිරි, රෝහිත බටගොඩ, නිමල් පෙරේරා, එම්. ඇරපන්
සංස්කරණය – ටී. භවානන්දන්
අංග රචනය – ඩබ්ලිව්. එස්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු සහ සුගත්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඒ. සී. එම්. රියාස්, ඒ. ඒබ්‍රහම්
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - නියෝජිත ඩිල් ෆිල්ම්ස්
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
විදුලි කාර්මික – ඒ. සේනාරත්න
විදුලි කාර්මික සහාය – නන්දසේන, පියසේන, සේනාරත්න, හෙන්රි පෙරේරා
අතිරේක ශබ්ද සහ උපකරණ සැපයීම – වයි. එන්. චිත්‍රපට
නිෂ්පාදන කටයුතු සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු, ජෝර්ජ් ජයකොඩි
කැමරා සහ විදුලි ජනක උපකරණ සැපයීම - සිනෙක්වීප් සර්විසස්, සමරසිංහ චිත්‍රපට, දිසානායක චිත්‍රපට
දෙබස් පටිගත කිරීම – ඊ. ඩී. සෙන්ට් ජෝන්, ලයනල් ගුණරත්න
ගීත පටිගත කිරීම – මර්වින් රොඩ්‍රිගෝ කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
නිශ්චල ඡායාරූප – විජිත වික්‍රමරත්න

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන අධිකාරි – කුමාරදාස ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, දයාසේන ගුණසිංහ, සුනිල් ගුණවර්ධන

ගීත -
විසුළු මුව ඇති පෙමට – ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද
මේ යුග්ම තරුදෝ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
නුවන් ඉමේ ඈත නිම් තෙරේ – ලතා වල්පොල
නාඬන් තරු පොකුරේ - සනත් නන්දසිරි
පාවී පාවී - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන්: සබීතා පෙරේරා, අජිත් ජිනදාස, රෙක්ස් කොඩිප්පිලි, ෆෙ‍්‍රඩී සිල්වා, මාක් සමරනායක, ක්ලැරිස් ද සිල්වා, ලිලියන් එදිරිසිංහ, ජිනදාස පෙරේරා, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, විජේරත්න වරකාගොඩ , එඩ්නා සුගතපාල, නිහාල් සිල්වා, ධර්මසේන නානායක්කාර, රෝහිනී ප්‍රනාන්දු, ගීතා ජානකී, නිලේන්ද්‍ර ද සිල්වා, යසපාලිත නානායක්කාර

සුදු මාමා

තිරගත වූ දිනය – 1985 ජූලි 26
ඉදිරිපත් කිරීම - රෝසා මූවීස්
නිෂ්පාදනය – මන්සූර් එස්. එම්. අද්වානි
අධ්‍යක්ෂණය – ඊ. එම්. පී. බණ්ඩාර, මන්සූර් එස්. එම්. අද්වානි කතාව - ඩබ්ලිව්. ඩබ්ලිව්. පීරිස් දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය – කාරියවසම් ජී. ජී. දසනායක
තිර නාටකය – එඩ්වඩ් එම්. විතානආරච්චි
කැමරා අධ්‍යක්ෂණය – ඇස්. තේවේන්ද්‍ර
සංස්කරණය - සෙක්ස්ටර් අපොන්සු
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා
කලා අධ්‍යක්ෂණය – එස්. රාජේන්ද්‍ර
සටන් අධ්‍යක්ෂණය -සරණපාල සූරියආරච්චි ගීත පටිගත කිරීම, දෙබස් පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග රසායනාගාර කටයුතු පාලක – එස්. තිරුනාවුකරසු (බි. ඇස්. සී.)
රසායනාගාර සේවා - වී. සිවදාසන්, ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්, පීටර් රේමන්
සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද උපකරණ – දිසානායක චිත්‍රපට සමාගම
කැමරා ආම්පන්න උපකරණ - සිනෙක්විප් සර්විසස් - නාවල
අතිරේක කැමරා - බන්දුල කුරේ
ප්‍රචාරක කටයුතු - සාති ඇඩ්ස්
ප්‍රචාරක කළමනාකරු - ෂර්ලි දන්දෙනිය
නිෂ්පාදන කළමනාකරු - ඊ. එම්. පී. බණ්ඩාර නිශ්චල ඡායාරූප - රෝහිත බටගොඩ
සංගීත අධ්‍යක්ෂණය - මොහොමඩ් සාලි ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත -
ජීවනයේ ගීත ගැයේ - එච්. ආර්. ජෝතිපාල
මුළු ජීවිතේම වැසිලා - ලතා වල්පොල
සුබ මංගලම් සුබ මංගලම් – වික්ටර් රත්නායක
විනෝද සයුරකි මේ ලෝකේ – මිල්ටන් මල්ලවආරච්චි
ආදරයේ රන් මල් සේල – මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල
තරු මුතු මාලා - ජී. දයාරත්න

නළු නිළියන් - ටෝනි රණසිංහ, විමල් කුමාර් ද කොස්තා, විජය නන්දසිරි, සුමනා අමරසිංහ, මානෙල් වානගුරු, රෝහිණී ජයකොඩි, ඉන්ද්‍රාණි අබේවර්ධන, ශ්‍රී කාන්ත ගමගේ, සරණපාල සූරියආරච්චි, ඊ. එම්. පී. බණ්ඩාර, මංජුල පියසේන, එම්. ඒ. විජේතිලක, වින්සන්ට් පෙරේරා, සුමිත් බණ්ඩාර, මන්සූර් එස්. එම්. අද්වානි, මොහොමඩ් අක්තීර්, ගංගා රණවීර, ප්‍රියන්ත රෝයි (ළමා), ලාල් පීරිස්, විජේතිලක හල්ලොලුආරච්චි, නිහාල් ගමගේ, රන්ජන් වන්නිආරච්චි