ලංකා ලයිව් හොඳම චිත්‍රපටය නිකිණි වැස්ස
ලංකා ලයිව් හොඳම චිත්‍රපටය නිකිණි වැස්ස
පළමුවරට පැවැත් වූ ලංකා ලයිව් සිනමා සම්මාන උළෙලේ ප්‍රතිඵල සටහනයි මේ. එහිදී සාරංග
දිසාසේකර සහ සෙනාලි ෆොන්සේකා ජනප්‍රිය නළු නිළි යුවළ වූහ. සෙසු සම්මානයන් මෙසේය.
|
ප්‍රසන්න විතානගේගෙන් අරුණ
ජයවර්ධනට සම්මානයක් |
හොඳම චිත්‍රපටය - නිකිණි වැස්ස
හොඳම අධ්යක්ෂ - අරුණ ජයවර්ධන
හොඳම තිර රචනය - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)
හොඳම නළුවා - ජගත් මනුවර්ණ (නිකිණි වැස්ස)
හොඳම නිළිය - චාන්දනී සෙනෙවිරත්න (නිකිණි වැස්ස)
හොඳම සහාය නළුවා - බිමල් ජයකොඩි (බෝම්බ සහ රෝස)
හොඳම සහාය නිළිය - සුලෝචනා වීරසිංහ (නිකිණි වැස්ස)
හොඳම නැඟී එන නළුවා සහ නිළිය -
සමනළ සංධ්වනිය සිනමාපටයේ සූර්යාලෝක සඳරුවන් සහ පූර්ණිමා කස්තුරිආරච්චි
හොඳම ශබ්ද පරිපාලක - අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සමනළ සංධ්වනිය)
හොඳම සංගීත අධ්යක්ෂ - දර්ශන රුවන් දිසානායක (සමනළ සංධ්වනිය)
|
සුවිනීතා වීරසිංහගෙන්
චාන්දනී සෙනෙවිරත්නට සම්මානයක් |
හොඳම ගීත රචකයා - අමිල තේනුවර (සමනළ සංධ්වනිය)
හොඳම අංග රචනය - ජයන්තා රණවක (සමනළ සංධ්වනිය)
හොඳම කලා අධ්යක්ෂ - උදේනි සුබෝධි කුමාර (නිකිණි වැස්ස)
හොඳම ගායනය - අමරසිරි පීරිස් (සමනළ සංධ්වනිය)
හොඳම සංස්කරණය - ජීවන්ත දේවප්‍රිය (නිකිණි වැස්ස)
හොඳම කැමරාකරණය - චන්න දේශප්‍රිය (නිකිණි වැස්ස)
හොඳම කෙටි චිත්‍රපටය - රවීන් වෙත්තසිංහගේ - අන්ටයිටල්
හොඳම සිනමා සාහිත්‍ය කෘතිය - ජීවන්ත දයානන්දගේ ‘සුගත්’ නව පරපුරක පුරෝගාමියා
|