වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝති ගී අතර

ජෝති ගී අතර

රංගන ශිල්පි රජිත හිරාන් චාමිකර

පසුගිය කාලයේදී සබඳ බබානිස් සහ ස්නේහා ටෙලි නාට්‍යවල රූගත කිරීම් යොදා ගෙන තිබුණේ. මේ සතියේදී ඉතාලියේ ප්‍රසංග කිහිපයකටම සහභාගි වෙන්න නියමිතව තියෙනවා.

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල මහත්මාගේ අනුස්මරණ උළෙලත් යෙදිලා තියෙන නිසා ජෝති සැමරුම් උත්සවත් ඒ අතර වෙනවා. මා කැමැතිම ගායකයෙක් වන එතුමාගේ ගීත ගයන්න ලැබීමත් මට ලොකු සතුටක්.