වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 163

සිංහල සිනමා විස්තරය 163

තිරගත වූ දිනය – 1987 ජූලි 11

ඉදිරිපත් කිරීම – අනුක් ස්ටුඩියෝ

නිෂ්පාදනය – රාජ් රණසිංංහ

කාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, සංස්කරණය, විශේෂ දර්ශන ප්‍රයෝග සහ අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රියසාද්

කතාව, දෙබස් - ටෙනිසන් කුරේ

තිර නාටකය – දිනේෂ් ප්‍රියසාද්, ටෙනිසන් කුරේ සංස්කරණ සහාය - සරත් ගාමිණී

කැමරා අධ්‍යක්ෂණය – නිමල්සිරි රෝසා

කැමරා සහාය - රෝයි බෝගහවත්ත, එස්. එච්. එස්. ඩීන්, මාටින් පෙරේරා, ජී. නන්දසේන

අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්, ප්‍රියලාල් මෙන්ඩිස් කලා අධ්‍යක්ෂණය – ප්‍රියලාල් මෙන්ඩිස් සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, විල්සන් කරුණාරත්න

නැටුම් – බන්දු සමරසිංහ ශබ්ද පරිපාලනය,දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය) රසායනාගාර පාලක – වී. සිවදාසන් (විජය චිත්‍රාගාරය)

රසායනාගාර සහාය – රාමචන්ද්‍රන්, මුත්තුසාමි, එස්. ගමගේ, කේ. එම් ජයවර්ධන, බර්ටි පෙරේරා, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා

ගීත පටිගත කිරීම – දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගාරය)

කැමරා උපකරණ සැපයීම – නිමල් රෝසා, සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස්, සමරසිංහ

චිත්‍රපට විදුලි ආලෝකය – රංජිත් පෙරේරා (සමරසිංහ චිත්‍රපට)

කාර්මික ශිල්පීන් – එස්. සේනාරත්න, එම්. පී. එන්. තිලක්, ජනක විජේතුංග, එස්. පියසේන, අශෝක ශ්‍රීලාල්, එස්. ප්‍රේමදාස, උපාලි අලවත්තගම

දළ සේයා පට ඡේදනය – උපාලි අමරතුංග

පිටපත් මුද්‍රණය - හොංකොං යූනියන් ලැබ්

ධාවන කාලය – විනාඩි 138 – දිග අඩි 12420, පිටපත් සංඛ්‍යාව 15

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි) කැලණිය

නාමාවලිය – තිලක් ආට්ස් - කිරිබත්ගොඩ

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය – ප්‍රියා පීරිස්, චන්ද්‍රා දේවාදිත්‍ය

ගීත හා ගායන ශිල්පීන් - රබර් වළලු උඩ යකඩ ගොඩක් – බන්දු සමරසිංහ, චන්ද්‍ර දේවාදිත්‍ය - පද – චන්ද්‍රා දේවාදිත්‍ය මිස් කොණ්ඩ කිරිල්ලී – බන්දු සමරසිංහ – පද – ප්‍රියා පීරිස් වරෙල්ල වරෙල්ලා - සෝමසිරි ප්‍රනාන්දු, බන්දු සමරසිංහ, චන්ද්‍රා දෙවාදිත්‍ය

රංගනය – බන්දු සමරසිංහ, මානෙල් වානගුරු, පර්ල් වාසුදේවි, සමන්ති ලැනරෝල්, ජයලත් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න, ප්‍රියලාල් මෙන්ඩිස්, නිමල් පල්ලේවත්ත, ටෙඩී විද්‍යාලංකාර, ග්‍රේෂන් මෙත්තානන්ද, සත්තාර් ඛාන්, ජෙරල්ඩීන් බණ්ඩාරනායක, මාරියස් ප්‍රනාන්දු, විමලසිරි ප්‍රනාන්දු, විජිත අමරසිංහ

ගරු ආරාධිත රඟපෑම් – මර්වින් ජයතුංග, දයානන්ද ජයවර්ධන, සුනිල් හෙට්ටිආරච්චි

තිරගත වූ දිනය – 1987 ජූලි 24 නිෂ්පාදනය - කේශව එදිරිසිංහ කළමනාකරණය සහ අධ්‍යක්ෂණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ

කතා තේමාව - මිල්රෝයි ධර්මරත්න

දෙබස් තිර නාටකය – තිස්ස අබේසේකර

සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට, විජයසිරි අමරතුංග, චන්දන එදිරිසිංහ

කැමරා සහාය – ජී. නන්දසේන

සහාය ශිල්පීන් – ඩබ්ලිව්. පියසේන, ලලිත් තෝමස්, නිලන්ත පෙරේරා, මාෂල් ස්ටැන්ලි, ඇම්. අනුර, ඒ. සී. එම්. රියාස්, ප්‍රේමසිරි රණසිංහ

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

 අංග රචනය – හීනටිගල ප්‍රේමදාස, රෙජී ද සිල්වා

කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

රසායනාගර කටයුතු - හොංකොං කලර් මූවී

ලැබ් නියෝජිත – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා, ලින්ටන් අබේසේකර

නිෂ්පාදන කළමනාකරණය – ලක්ෂ්මන් වික්‍රමසිංහ

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය)

ශබ්ද මිශ්‍රණය - දෙබස් පටිගත කිරීම -ජෝර්ජ් මනතුංග

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ

ගීත - හිරු නොනැගේවා - එච්. ආර්. ජෝතිපාල, විජය කුමාරණතුංග සහ පිරිස කුරවි කිරවියන් සිනාසුනා - අමරසිරි පීරිස්, ලතා වල්පොල

රංගනය – විජය කුමාරණතුංග, ස්වර්ණා මල්ලවආරච්චි, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, නිහාල් සිල්වා, දිල්හාරා ජයවර්ධන, සුරේනි සෙනරත්, රූබී ද මෙල්, රත්නාවලී කැකුණවෙල, දෙනවක හාමිනේ, මහින්ද ගාල්ලගේ, සිසිර කුමාරතුංග, කපිල සිගේරා, සිරිසේන තිසේරා, ජීවනී විනීතා