වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පෙර වගේ ඇසෙනවා

පෙර වගේ ඇසෙනවා

ගායන ශිල්පිනී ශානිකා මධුමාලි

මේ දවස්වල මම ගැයූ ‘පෙර වගේ’ ගීතය වාදනය වෙනවා. තවත් ගීතයක් මගේ රසිකයන්ට තිළිණය කිරීමේ අදහසෙන් මේ දිනවල එහි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අතර විවේකය විඳිමින් ගෙදරට වෙල ඉන්නවා.