වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පාරා වළල්ලක්

පාරා වළල්ලක්

රංගන ශිල්පී චූලා මෙන්ඩිස්

ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පරාවළලු’ ටෙලි නාට්‍යයේ දිගටම රඟපානවා. ජනක චමින්දගේ ‘නෙතු අද්දර’ රූගත කිරීම් අවසාන වුණා.

සරත් ධර්මසිරිගේ වගේම මොහාන් නියාස්ගේ ටෙලි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් සහභාගිවීමට මට ආරාධනා කරලා තිබෙනවා.