වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




යුග තුනක තරු ශ්‍රියාණි සමඟින්

යුග තුනක තරු ශ්‍රියාණි සමඟින්

යුග තුනක නළු නිළියන් එකට එක්වන අවස්ථා අතිශය විරලය. මේ සේයාරුවින් දැක්වෙනුයේ කලුනික මෙන් එවන් වූ දුර්ලභ මොහොතකි. ශ්‍රියාණි අමරසේනගේ උපන් දිනය දා ඇයට සුබ පතන්නට එකට එක් වූ යුග තුනක සිනමා තරු දයාන් විතාරණගේ කැමරාවට මුහුණ දුන්නේ මෙසේය.

වමේ සිට වාඩි වී රවීන්ද්‍ර රන්දෙණිය, දයාන් විතාරණ, මාලිනී ෆොන්සේකා. ශ්‍රියාණි, ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, නදීකා ගුණසේකර, චන්න විජේවර්ධන. පසු පෙළ සංගීතා වීරරත්න, සබීතා පෙරේරා, ෂෙරීන් කුමාරණතුංග, ප්‍රීති රන්දෙණිය, යශෝධා විමලධර්ම, දිල්හානි ඒකනායක, ඇඳුම් නිර්මාණ ශිල්පිනී සන්ධ්‍යා සල්ගාදු.