වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිනහා චිකිත්සාවක

සිනහා චිකිත්සාවක

රංගන ශිල්පිනි කුසුම් මල්දෙණිය

පසුගිය දවස්වල නම් මට ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීමේ කටයුතු යෙදිලා තිබුණා. සත් පත්තිනි, මුතු පලස වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් හඬ මුසු කළා.

ඊට අමතරව සිනහා චිකිත්සා නම් වේදිකා නාට්‍යයටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ දවස්වල ගිහාන් රෝහණගේ වෙද මුදියන්සේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා.