වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩී. එස්. නැටුම් හපන්නු

ඩී. එස්. නැටුම් හපන්නු

මෙම වසරේ සමස්ථ ලංකා නර්ථන තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ථ ලංකා සමූහ පහතරට ලිච්ඡවී නර්ථන අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නර්ථන කණ්ඩයමට හැකි විය. එමෙන්ම එහි ජන නැටුම් නර්ථන අංශයේ දෙවැනි ස්ථානය එම විද්‍යාලයම හිමි කර ගන්නා ලදී. එම නර්ථන කණ්ඩායම් ද්විත්වය විදුහලේ විදුහල්පති බ්‍රවේ කර්නල් ඩී. එම්. ඩී. දිසානායක මහතා, නියෝජ්‍ය විදුහල්පතිනියන් වන ලක්ෂි වික්‍රමාදර සහ ඉන්දිකා ලියනගේ යන මහත්මියන් සමඟ සමූහ ඡායාරූපවලට පෙනී සිටි අන්දමයි මේ. රුක්ෂාන් පුෂ්පකුමාර, යසින්තා වීරතුංග, මහේල යාපා බණ්ඩාර යන ඔවුන්ගේ නැටුම් ගුරුවරු ද සේයාරුවල වෙති.

පළමු සේයාරුවේ සිටින ළමයින් මෙසේය. ලක්ෂාන් ප්‍රියමන්ත, හෂිත චන්ද්‍රසේකර, උදාර ඉඳුනිල්, නිපුන් සචින්ත, නිර්මාල් අරවිදු, සහන් උෂිත, පසිඳු වැලිකල, හිමෂ් රවිශාන්, සදීප සඳරුවන්, නිපුන දිල්ෂාන්, හෂිත ශෙහාන්, සුපුන් චලක, සංජන මධුසංඛ, රනුෂ ශාලුක, අංජන කුමාරසිංහ, යෂිත මිනේෂන්, ඩිලුක්ෂ නිමන්ත, හේෂාන් මධුරංග, නොමින් මින්දුල මහේල යාපා, අවිඳු පසන්.

දෙවන සේයාරුවේ සිටින ළමයින් මෙසේය. නොමින් මින්දුල, දෙවිඳු ප්‍රදීප්, චමෝද් අදීශ, දුෂාන් ගමගේ, ටිෂන් සංදීප, නවෝද්‍යා හෙට්ටිආරච්චි, කේසර ලක්ෂාන්, පහන් විශ්මිත, සෙනදු ආරියරත්න, විහිඟ වසන්ත තෙවින්, සමිශ්ක, පමුදු නදිරංග මහේල යාපා, හිමාෂ් රවිශාන්, සමිඳු විහඟ, ඉසුරු පනංගල, ටෙෂාන් චමේක, රකිත ප්‍රභාෂ්වර, හසංක විජේකෝන්, දිනුජ ගුණවර්ධන, ගනිදු ජයශ්‍රී, හිරුත් රශ්මික, ලසිත මිහිරාන්, උදාර ඉඳුනිල්