වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පතිරාජගේ නිර්මාණ සමඟ

පතිරාජගේ නිර්මාණ සමඟ

සංස්කරණ ශිල්පී එල්මෝ හැලිඩේ

පසුගිය කාලයම ගත කළේ අලුත් චිත්‍රපට දෙකකම සංස්කරණ කටයුතු සමඟිනුයි. ඒ ධර්මසේන පතිරාජගේ ස්වරූප හා සක්කාරම් චිත්‍රපටයි. ඉදිරි කාලය ‘දේදුනු කොලනිය’ නමැති තවත් අලුත් ටෙලි නාට්‍යයක සංස්කරණ කටයුතු යෙදිලා තියෙනවා.