වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිසිර වෙනුවෙන් උපහාර උළෙලක්

සිසිර වෙනුවෙන් උපහාර උළෙලක්

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න

සිසිර රේගුවේ තමයි අවුරුදු තිහක් හතළිහක්ම සේවය කළේ. ඒ කළ සේවයත් සිහි කරමින් ඔහුට උපහාර උළෙලක් සමඟ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට ඒ අයගේ සංගමය තීරණය කරලා.

ඉදිරි මාසයකදී පැවැත්වෙන මේ උළෙල සඳහා සූදානම් වන අතරම අපේ පැත්තෙන් කළ යුතු දේ් ඉටු කළ යුතුයි. ඒ සඳහායි මමත් සිසිරත් මේ දවස්වල වෙහෙසෙන්නේ.