වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




හලෝ මැජික් සීයා

හලෝ මැජික් සීයා

රංගන ශිල්පී රංජිත් පීරිස්

‘හලෝ මැජික් සීයා’ නම් කාටුනය ළමයි අතරට රැගෙන පැමිණීමට යම් සූදානමක් තිබෙනවා. ද්වි ත්‍රිමාන සජීවිකරණ තාක්ෂණය යටතේ මෙහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ මගේ උපන් දිනය දවසෙයි.

මෙහි ඉතිරි සියලු කටයුතු කරන්නේ එක්වින් පීරිස් හා රෝජිත් පීරිස් කියන මගේ පුතාලා දෙන්නයි. බිරිය රොයිනි ඒ නිර්මාණයේ නිෂ්පාදනයට මූලික වුණා. ඔවුන් සියලු දෙනාගේම එකමුතුවෙන් මට ලැබෙන උපන් දින තෑග්ග තමයි මේ.