වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට සංගීතයට

චිත්‍රපට සංගීතයට

ගායන ශිල්පී නිමල් ගුණසේකර

අංගංගල සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ සී. ඩී. පටයට ප්‍රවීණ ගායන ශිල්පීන් - ශිල්පිනියන් රැසක් සමඟ මමත් ගීතයක් ගැයුවා. මහේෂ් හේවාවසම්ගේ චිත්‍රපටයේ මම සංගීතය අධ්‍යක්ෂණය කළා.

එහි රූගත කිරීම් ළඟදීම ආරම්භ කරාවි. සංගීත ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනාවලටත් මම බොහොම කැමැත්තෙන් සහභාගි වෙනවා.