වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රූකඩ රාජ්ජේ මම නෑ

රූකඩ රාජ්ජේ මම නෑ

රංගන ශිල්පි රොඩ්නි වර්ණකුල

මම මේ දවස්වල වේදිකාව නිසා තරමක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. වේදිකා නාට්‍ය වගේම දරු දැරියන් වෙනුවෙන් පුහුණු වැඩමුළුවලට දායක වෙනවා.

තවත් සුවිශේෂ පණිවුඩයක් ආදරණීය පාඨක ඔබට දෙන්න තියෙනවා. මම රූකඩ රාජ්ජේ වේදිකා නාට්‍යයෙන් ඉවත් වුණා. ඒ නිසා රූකඩ රාජ්ජේ මම නැහැ.