වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පද රචනා බලාපොරොත්තුවෙන්

පද රචනා බලාපොරොත්තුවෙන්

ගායන ශිල්පිනී ත්‍යාගා එන්. එඩ්වඩ්

තවමත් මම කුමන ප්‍රසංගයකට ගියත්, වැඩ සටහනකට ගියත් ගයන්නේ මගේ පැරැණි ගීතයි. ඒ නිසා අලුත් ගීත කීපයක් කරන්නත් පුංචි අදහසක් තිබෙනවා. මේ වන විටත් ගීත දෙකක් පමණ පටිගත කරලත් අවසානයි. තවත් ගීත කිහිපයකට පද රචනා අවශ්‍ය නිසා විරහ ගීත ලියන අයට පද රචනා එවිය හැකියි.