වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




නෝබට්ගේ කාල නදී ආනන්ද අතට ගලා බසී

නෝබට්ගේ කාල නදී ආනන්ද අතට ගලා බසී

නෝබට් අයගම විසින් රචිත කාල නදී ගලා බසී නවකතාව රූපවාහිනී මාලා නාටකයක් ලෙස නිර්මාණය කිරීම සඳහා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහතාට බාර දුන් මොහොතයි මේ. එම කෘතියේ ප්‍රකාශක ප්‍රේම් දිසානායක සහ සම්බන්ධිකාරක බණ්ඩාර ඇහැලියගොඩ ද සේයාරුවෙහි වෙති. ළඟදීම රූගත කිරීම් ආරම්භ වන එය නිෂ්පාදනය කරනු ලබන්නේ ෆාහීම් මවුජුඩ් විසිනි.