වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




විමලදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

විමලදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

කලාභූෂණ විමලදාස හෙට්ටිආරච්චි මහතා පසුගිය දා අභාවප්‍රාප්ත වූවේය.

ඔහුගේ අවසන් කටයුතු නාවල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ. මෙරට නාට්‍ය කලාවට විශාල මෙහෙවරක් සිදුකළ විමලදාස මහතා ‘මිනින්දෝරු බෑනා, නවීන ලෝකය, රන් තලියේ වෛරය, කියන්න බෑ ඇවිත් බලන්න, පතිභක්ති ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළ අතර වෙසක් නාට්‍ය රැසක් ද නිර්මාණය කරමින් විවෘත වේදිකාවේ රඟ දැක්වීය. යතේජා