වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




එල්ෆින්ස්ටන් ප්‍රතිසංස්කරණයේ

එල්ෆින්ස්ටන් ප්‍රතිසංස්කරණයේ

ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

මේ දවස්වල එල්ෆින්ස්ටන් රඟහල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරනවා. ලබන දෙවැනිදා එහි සරස්වතී ප්‍රතිමාව නිරාවරණය කරන්න කටයුතුª සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තුන් වැනිදා මගේ ජීවිතයේ සුවිශේෂම අවස්්ථාවක් යෙදිලා තියෙනවා. එදින පුණ්‍ය කටයුතුª සමඟින් සුපුරුදු පරිදි මගේ කාර්ය මණ්ඩලය සමඟ සාමාන්‍ය විදියට රාජකාරී කටයුතුª කරගෙන තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ.