වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




විෂ්ණු සංක්‍රාන්තියක

විෂ්ණු සංක්‍රාන්තියක

ටෙලි නාට්‍ය්‍ය අධ්‍යක්ෂ තුසිත ද සිල්වා

මේ සතියේ මගේ අලුත්ම ටෙලි නාට්‍ය වන විෂ්ණු සංක්‍රාන්තිය විකාශය කිරීමට බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ හැරුණාම සාමාන්‍ය විදියට කලා කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒ අතරේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තුව තියෙනවා. මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් වන උපන් දිනයත් මේ සතියේ යෙදී තිබීම මට හරිම සතුටුයි.