වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ජනමාධ්‍ය හා සන්නිවේදන පාඨමාලාවක් නොමිලයේ හදාරන්න අවස්ථාවක්

ජනමාධ්‍ය හා සන්නිවේදන පාඨමාලාවක් නොමිලයේ හදාරන්න අවස්ථාවක්

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය වසර ගණනාවක සිට අඛණ්ඩව නොමිලයේ පවත්වාගෙන එනු ලබන ජනමාධ්‍ය හා සන්නිවේදන පාඨමාලාවේ ඊළඟ අදියර සඳහා නවක සිසුන් දැන් බඳවා ගැනේ. මෙය පෙබරවාරි 02 ඉරිදා සිට සෑම ඉරු දිනකම උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත් වෙයි. මේ පිළිබඳ වැඩි විස්තර සහ අයැදුම්පත් මාතලේ විහාර පාරේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානයෙන් හෝ 0663685411 යන අංකයෙන් ලබා ගත හැකිය.