වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන උළෙලේ හාදු සටන

සම්මාන උළෙලේ හාදු සටන

දීපිකා සහ රන්වීර් සිං ප්‍රසිද්ධියේ දෙදෙනාගේ ආදරය ගැන කතා නොකළත් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ද ඔවුනට සිය ආදරය සඟවා ගත නොහැකි විය. සම්මාන උත්සවයේ පෙර පුහුණුවීම්වලදී දෙදෙනා අතර හුවමාරු වූ උණුසුම් හාදු කවුරු කවුරුත් දර්ශනය කළහ.

එහෙත් ෆිල්ම්ෆෙයාර් සම්මානයට නිර්දේශ වූවන් වෙනුවෙන් පැවැති සාදයේදී දෙදෙනා එකිනෙකා සමඟ සුහදව වචනයක් හෝ හුවමාරු කරගෙන නැත.