වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




කෝට්ටේ ළමා නිවාසයක

කෝට්ටේ ළමා නිවාසයක

රංගන ශිල්පී උදේනි අල්විස්

මේ දවස්වල මම ‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල නිරත වෙලා තමයි ඉන්නේ. ඒ හැරුණාම ටෙලි නාට්‍යයක සහාය අධ්‍යක්ෂණයට සහ රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ලබන පස් වැනිදා මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. මම අවුරුදු විසි පහක විතර පටන් මගේ උපන් දිනය ගත කරන්නේ කෝට්ටේ සෙවන ළමා නිවාසයේ. ඒ දවස මම ඒ දරුවන් සමඟ හරිම සතුටින් තමයි ගත කරන්නේ.