වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අනුරාධපුරයේ විෂුවල් එකක්

අනුරාධපුරයේ විෂුවල් එකක්

ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක

මේ දවස්වල මගේ අලුත්ම ගීත කිහිපයක නිර්මාණ කටයුතුවල නිරත වෙමිනුයි සිටින්නේ. එක ගීතයකට විෂුවල් එක පසුගියදා අනුරාධපුරයේදී සිදු කළා. ඊට අමතරව ප්‍රසංගවලට සහ රියලිටි වැඩසටහන්වලට දායක වෙනවා. එහිදී දක්ෂයන්ගේ දක්ෂතා අගයන්න ලැබීම මට හරිම සතුටුයි. ඒ හැරුණාම එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන සාමාන්‍ය විදියට ජීවිතය ගෙවනවා.