වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මැලේසියාවේ

මැලේසියාවේ

රංගන ශිල්පිනී උදයන්ති කුලතුංග

වෙනදා වගේම මේ සතියෙත් මට ෂූටින් යෙදිලා තියෙනවා. සුදුයි උසයි ටෙලි නාට්‍යයේ අවසන් කොටසේ ෂූටින්වලට තමයි දායක වෙන්නේ. තව අලුත්ම ටෙලි නාට්‍යයක මුහුරත් උළෙලකට සහභාගි වෙන්න තියෙනවා. එහි රූගත කිරීම් මැලේෂියාවේදී සිදු කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඒ හැරුණාම 31 වැනිදා මගේ උපන් දිනය යෙදිලා තියෙනවා. එදාට පවුලේ හැමෝම එක්ක කෑමකට යන්න හිතාගෙන ඉන්නවා. සතුන් නිදහස් කරන්නත් බලාපොරොත්තු වෙනවා.