වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑම් ඉවරයි

රඟපෑම් ඉවරයි

රංගන ශිල්පී කමල් අද්දරආරච්චි

මේ දවස්වල ඉතිං මම කරන්නේ ‘දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන’ ඉන්න එකයි. ඒත් එක්කම ජයන්ත චන්ද්‍රසිරි කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයෙහි රඟපෑමත් මට ගිලිහිලා ගියා. ඒ දින ප්‍රශ්නයක් නිසයි. කොහොම වුණත් ‘රඟපෑම් ඉවරයි’ වේදිකා නාට්‍යයත් සමඟ මම ලංකාව පුරාම යනවා. ඒකට නම් සතුටුයි. ඒත් ළඟදීම තවත් වසරක් ගෙවිලා වයසට යන්න වෙන එක ගැන නම් මගේ සිතේ තිබෙන්නේ පුංචි දුකක්.