වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




නිදහසේ ගීත ලියනවා

නිදහසේ ගීත ලියනවා

ගී පද රචක සුනිල් ආර්. ගමගේ

සුපුරුදු විදියට රැකියාවේ කටයුතු කරගෙන යන අතරතුරම මම පසුගිය දිනවල නිර්මාණ කිහිපයකටම දායක වුණා. ඒ ජාතික රූපවාහිනියේ විකාශය වන ‘මුල්’ කියන වැඩසටහනේ තේමා ගීතය ලිවීමයි.

ඊට අමතරව නිදහස් දවසේ විකාශය වූ ‘නිදහසේ ගීතය’ වැඩසටහනේ ගීතය ලිව්වෙත් මමයි. මේ මාසය මට වඩාත් විශේෂ වෙන්නෙ මගේ උපන් දිනය යෙදෙන නිසයි. කොහොම වුණත් උපන් දිනය යෙදෙනවා කියන්නේ වසරක් ගෙවී වයසට යන එක ඉක්මන් වෙනවා කියන එකටයි.