වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




පුතාගේ ගෙදර යනවා

පුතාගේ ගෙදර යනවා

රංගන ශිල්පිනී ස්වර්ණලතා රණසිංහ

පෙබරවාරි මාසය ආරම්භයේදීම මට අලුත් ටෙලි නාට්‍යයක ෂූටින් යෙදිලා තියෙනවා. මගේ ලොකු පුතා පදිංචි වෙලා ඉන්නේ යක්කල. එහේ යන්නත් හිතාගෙන ඉන්නවා.

ඊට අමතරව ලබන 11 වැනිදා මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් පවුලේ අයයි අසල්වැසියොයි එක්ක පුංචි පාටි එකක් පවත්වන්නත් හිතාගෙන ඉන්නවා.