වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




හෙළ ගීත කෝකිලාවට අසූවයි

හෙළ ගීත කෝකිලාවට අසූවයි

කලාශූරී ලතා වල්පොල පසුගියදා සිය දිවිමගේ අසූවැනි වියට පා තැබුවාය. ඒ වෙනුවෙන් පවුලේ ඥාතීන් හා සමීපතමයන් එක්ව හෙළ ගී රැජිනට සුබ ප්‍රාර්ථනා එක්කළේ පුංචි සාදයක සතුට මැදය. සරසවියේ අපත් ලතාට මෙසේ සුබපැතුම් ගෙන එමු. ඔබට චිරං ජයතු. ආදරණීය ගීත කෝකිලාවනි.