වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මුල් තැනට ‘ඉඩ දෙන්න’

මුල් තැනට ‘ඉඩ දෙන්න’
 

අධ්‍යක්ෂ ගයා රම්‍ය අල්විස්

මේ දවස්වල මගේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ තිර පිටපතක් ලිවීම සඳහායි. ‘ඉඩ දෙන්න’ නමින් නම් කර ඇති මේ පිටපත අධ්‍යක්ෂණය කරන්නේ නලින් මාපිටියයි.

යුද්ධයෙන් පසු ජන සමාජය මූලික කර ගනිමින් ලියන මේ පිටපත ටෙලි නිර්මාණයට රැගෙන ඒමේදී හම්බන්තොට, කිලිනොච්චි, කොළඹ ආදී ප්‍රදේශ ඇතුළත් කර ගත්තා.