වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




භවනා ක්‍රම අධ්‍යයනයක

භවනා ක්‍රම අධ්‍යයනයක
 

නිවේදක ශ්‍රී නිමල් පද්මකුමාර

මම මේ දිනවල කෝරළේ මහත්තයා තුන කොටස රචනා කරමින් සිටිනවා. එහි අවසන් අදියරේ රූගත කිරීම් සිදු කරන්නත් නියමිතව තියෙනවා. ඊට අමතරව ජය ශ්‍රී රේඩියෝ නම් මගේ වෙබ් ගුවන් විදුලි සේවයේ වැඩ කටයුතු සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ. පසුගිය කාලයේ භාවනා ක්‍රම සහ අධිමානසික විද්‍යාව ගැන අධ්‍යයනය කළා.