වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ශබානා ඩයනාගේ මහ ගෙදර

ශබානා ඩයනාගේ මහ ගෙදර

නිළියක වීම හෝ නළුවකු වීම කෙලින්ම විදෙස් ගමන් බලපත්‍රයක් ලැබීමක් හා සමානය.

ශබානා ආස්මි මේ දිනවල නිළි වරමින් රූගත කිරීම්වල යෙදෙන්නේ එංගලන්තයේ රෝස කුසුම ඩයනා හැදුණු වැඩුණු වත්තේයි. අල්තෝප්, ඩයනාගේ මහ ගෙදර රූගත කෙරෙන ශබානා රඟන සිනමාපටයයි.

ඩයනාගේ ස්පර්ශය ලද තැනක රූගත කිරීම් කරන්නට ලැබීම සතුටක් බව ඇය සමාජ වෙබ් අඩවියකට ලියා එවා තිබිණි.