වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 181

සිංහල සිනමා විස්තරය 181

තිරගත වූ දිනය – 1991 මාර්තු 09

ඉදිරිපත් කිරීම - ස්කයි සීනීස්

නිෂ්පාදනය සහ කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර

කතාව - ‘කාදලික්ක නේරම් ඉල්ලේ’ දමිළ චිත්‍රපටයේ අනුකරණයකි

නිෂ්පාදන සහාය - රෝහණ සිසිර කුමාර, නිව්ටන් නෝනිස්

සහාය අධ්‍යක්ෂණය – උපාලි පියරත්න, ශ්‍රීලාල් ප්‍රියදේව, හර්ෂන නානායක්කාර

සංස්කරණය - සිරි කේ. විතාරණ

අංග රචනය - බෙනට් ජයතුංග සටන්

අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු –

නැටුම් - ජේ. මල්කාන්ති

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – මහින්දසිරි සෝමතිලක, එම්. එම්. ලියනගේ

රසායනාගාර කටයුතු - ජෙරාඩ් ජයවර්ධන, ඒ. අයි. ජොහාර්

සැකසුම - සරසවි චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය, ටී. කේ. චිත්‍රාගාරය

නාමාවලිය – ජයන්ත කලන්සූරිය

නිෂ්පාදන කළමනාකරණය - ජොර්ජ් ජයකොඩි

නිෂ්පාදක විධායක – කරුණාදාස පෙරේරා

නිෂ්පාදන සම්බන්ධීකරණය - එස්. එස්. ධනරත්නම්, වයි. වසන්ති

රසායනාගාර සහාය – එස්. ගමගේ, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටයිටස්, පී. සුරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා, මුනිදාස, සුමිත්, ඩික්සන්, ඇන්ඩි සිංඤොී

කැමරා උපකරණ සැපයුම - සිනෙක්යුප් සර්විසස්

රසායනාගාර සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

ප්‍රචාරක කටයුතු – තිලක් ඈපාආරච්චි, සැන්ඩිස් ඇඩ්වර්ටයිසිං සර්විසස්

ඇඳුම් නිර්මාණය - ෂෙල්ටන් ජයසිංහ ( ස්මාට් වෙස්ටර්න් ටේලර්ස්)

කැමරා ක්‍රියාකාරිත්වය – නිමල් නාකන්දල

දළ සේයාපට සැකසුම - ඩෙන්සිල් ජයවීර

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය

දෙබස් පටිගත කිරීම – මහේන්ද්‍ර මිලන් (රජයේ චිත්‍රපට අංශය)

කොණ්ඩා සැකසුම – වික්ටර් ලොයිඩ්

මෝටර් සයිකල් ධාවන - සුදත් පෙරේරා

ක්‍රේන් සැපයීම – ගුණතිලක, සම්පත් ෆිල්ම්ස්

ප්‍ර‍්‍රවාහන සහාය - සී. බී. රත්නායක, ධනපාල, අමරදාස, ටී. එම්. සයිමන් සිල්වා

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, බණ්ඩාර කේ. විජයතුංග, සුනිල් ගුණවර්ධන

ගීත - සොයුරෝ සටනේ - ග්‍රේෂන් ආනන්ද සහ පිරිස අද සුරූපියන් අමාරුවෙලු - ග්‍රේෂන් ආනන්ද මුදු සිනා ආදරේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක තිරයේ වැටෙනා ලස්සන – ඇන්ජලින් ගුණතිලක, ෆ්‍රෙඩී සිල්වා මල් මාවතේ පාවී යමු - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල ආනන්ද වෙනනද රැව් දෙන්නේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් මල්ලආරච්චි, ලතා වල්පොල

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, ශෂි විජේන්ද්‍ර, වීණා ජයකොඩි, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, ඇන්තනි සී. පෙරේරා, අරුණ ශාන්ති, වින්සන්ට් වාස්, ලක්ෂ්මන් ද සිල්වා, සුනිල් සතරසිංහ, වයි. පීටර්, ලලිත ලක්ෂ්මන්, පියතිලක අතපත්තු, මහින්ද සිල්වා, තලතා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, ලාල් වීරසිංහ, සරත් ද සිල්වා, විල්සන් කරුණාරත්න, ගාමිණි කුමාර්, උපසේන සුභසිංහ, හර්ෂ සෙනරත්, ජයතිස්ස අතුලසිරි


තිරගත වූ දිනය – 1991 අප්‍රියෙල් 05

නිෂ්පාදනය – කපිතාන් ගාමිණී නානායක්කාර, අනෝජා වීරසිංහ

අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ

කතාව - සුමිත්‍රා රාහුබද්ධගේ මෙනමින් යුත් නවකතාව ඇසුරිනි

දෙබස්, තිර නාටකය - ටෝනි රණසිංහ

සහාය අධ්‍යක්ෂණය – නිලේන්ද්‍ර දේශප්‍රිය, තුසිත ජයවර්ධන, සුදේශ් වසන්ත කුමාර පීරිස්

කැමරාකරණය - එම්. වී හේමපාල (තලේ)

කැමරා සහාය – නිහාල් පෙරේරා, දිනසිරි අතපත්තු

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - ඊබට් විජේසිංහ සහාය ජගත් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා

කලා සහාය – කුමාර දසනායක, රංජිත් රූබසිංහ

ශබ්ද සංකලනය සහ දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

ශබ්ද සහාය – උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, ඩබ්ලිව්. පී. පොඩිරත්න, පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර

නිශ්චල ඡායාරූප – ටිෂාන් පෙරේරා

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිෂ්පාදන කළමනාකරණය - ජයලත් ප්‍රනාන්දු

සැකසුම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

උපකරණ සැපයීම – ඩී. එන්. එෆ්. සී, ශ්‍රී ලංකා ෆිල්ම් ලොකේෂන් සර්විස්

සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ

නළු නිළියන් - අනෝජා වීරසිංහ (රංජනී අමරසිංහ), එච්. ඒ. පෙරේරා (පූජිත තෙන්නකෝන්), මර්වින් ජයතුංග (ඩඩ්ලි තෙන්නකෝන්), තලතා ගුණසේකර ( සුගලා තෙන්නකෝන්), වීණා ජයකොඩි (තමරා කුමාරිහාමි), ජීවන් කුමාරතුංග (ජයෙන්ද්‍ර), සමන්තා ඈපාසිංහ (ශ්‍රියා), ඉන්ද්‍රජිත් නාවින්න (ගුණසිරි) , මහේන්ද්‍ර පෙරේරා (විජේසිරි), මියුරි සමරසිංහ (ගුණවතී), නිල්මිණි තෙන්නකෝන් (ශාරිකා), ඩිලානි අබේවර්ධන (ධනුෂ්කා), ගාමිණි තිලකරත්න (විරාජ්), ශ්‍රිරන්ත ප්‍රේමවර්ධන, සුරේෂ් වියන්ජන්, ගාමිණී විජේසූරිය, රූබි ද මෙල්, දයානන්ද ජයවර්ධන, විල්සන් ගුණරත්න, කුසුම් කොන්දේගම , ජයලත් ප්‍රනාන්දු, උදිත ගුණරත්න, කීර්ති ශ්‍රී පීරිස්, ආතර් ගුණවර්ධන, දොන් ගයි, කපිල සිගේරා, නීල් අලස්, සඳුන් විජේසිරි, හේමසිරි කාරියකරවන, ටිරෝන් මයිකල්, නවනන්දන විජේසිංහ, ධර්මදාස කුරුප්පු, වසන්ත විට්ටච්චි, ඊබට් විජේසිංහ, සචිනි පෙරේරා, කුෂානි පෙරේරා, ශ්‍රීනාත් මල්දෙනිය, පී. පී. කුරේ, රවින් ද සිල්වා, හර්බට් ප්‍රනාන්දු, කුමාරි ද සිල්වා, ඉන්දු ප්‍රනාන්දු


තිරගත වූ දිනය – 1991 අප්‍රියෙල් 19

ඉදිරිපත් කිරීම – විජේන්ද්‍ර ෆිල්ම්ස්

කතාව, තිර නාටකය සහ නිෂ්පාදනය – රංග විජේන්ද්‍ර

සම අධ්‍යක්ෂණය – එස්. වී. චන්ද්‍රන්, ඇන්ටන් කිංස්ලි

කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

කාර්මික අධ්‍යක්ෂණය සහ සංස්කරණය – එස්. වී චන්ද්‍රන්

අංග රචනය - ඊබට් විජේසිංහ

සහාය – ජී. ඩී. නන්දසේන

කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටන් පෙරේරා

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය හා දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, අල්විස් අබේසිංහ, ඩබ්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්

කැමරා සහාය – නිමල් නාකන්දල, බන්දුල කුරේ, නෝබට් රත්නසිරි, ෂෙල්ටන් කෝස්තා, පද්මසිරි පීරිස්, ජෝර්ජ් ජයකොඩි, චන්ද්‍රදාස කොඩිතුවක්කු කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන

කැමරා උපකරණ සැපයුම - සිනේ ඉකියුප් සර්විසස්, නාවල

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් සහාය ක්‍රිස්ටි ප්‍රනාන්දු, නෙළු ශබ්දාගාරය වර්ණ සේයාපට සැපයුම – ඩිල් ෆිල්ම්ස් සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය – පූජිත ගුණසේකර සහාය නිව්ටන් නෝනිස්, මංජු ප්‍රභාත්

නිශ්චල ඡයාරූප – උපාලි ශාන්ත නාමාවලිය - මොහාන් ඇඩැම්ස් සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ ගීත - බලාපල්ලා සෝභාව සිරියාව - මායා දමයන්ති පෙරේරා රාමා සීතා පෙම් සටනට ආවා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල ඇසුවාදෝ ඔබ දුටුවාදෝ - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක රෑ යාමේ ගී රාවේ – චාන්දනී හෙට්ටිආරච්චිරෑ ඊයේ රැයේ - ලතා වල්පොල, වික්ටර් විජයවන්ත

නළු නිළියෝ - ශෂී විජේන්ද්‍ර, සබීතා පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, සඳුන් විජේසිරි, නෙළුම් පෙරේරා, මහේෂ් ජයසිංහ, සරත් ද සිල්වා, විජය අඹේගොඩ, රෝයි ද සිල්වා, මර්වින් ජයතුංග, අග්‍රා සජීවනී, මාක් සැම්සන්, තිලක් කුමාර රත්නායක, සුනිල් හෙට්ටිආරච්චි, සමන්ති ලැනරෝල්, ගෝතමී පතිරාජ


 

තිරගත වූ දිනය – 1991 මැයි 03

ඉදිරිපත් කිරීම – අවර් ප්‍රඩක්ෂන්ස්

නිෂ්පාදනය - සොමී රත්නායක

කාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, විශේෂ දර්ශන ප්‍රයෝග,

සංස්කරණය සහ අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්

කතාව, දෙබස් - සංජය ලීලානන්ද

තිර නාටකය - සංජය ලීලාරත්න, දිනේෂ් ප්‍රියසාද්

සහාය අධ්‍යක්ෂණය – නිශාන්ත ප්‍රදීප්

සහාය නිෂ්පාදනය – එස්. ටී. චන්ද්‍රසිංහ (කුරුවිට)

කැමරාකරණය – නිමල්සිරි රෝසා

කැමරා ක්‍රියාත්මක කිරීම – ගනේෂ් කුමාර, යාපා විජේබණ්ඩාර

සංස්කරණ සහාය – හැරිස් නන්දසිරි

අංග රචනය – රංජිත් මතඟවීර, ඉමල් ශානක

කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්

සහාය - සමන් චන්ද්‍රරත්න

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

ශබ්ද ප්‍රයෝග, ශබ්ද සංකලනය සහ ආරෝපණය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩබ්ලිව. ජී. පොඩි මහත්තයා, රංජිත් සිල්වා, පාලිත සිල්වා, රෝහණ සිරිබද්ධන, පර්සි සමරවික්‍රම

විදුලි ආලෝකය – ජී. ජී. ආරියරත්න, කරුණාදාස පතිරත්න, ඊ. එම්. ලාල් කුමාර, රංජිත් දිසානායක

දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

දළ සේයා පට ඡේදනය - ඩෙන්සිල් ජයවීර

රසායානාගාර කටයුතු - ජෙරාල්ඩ් ජයවර්ධන, ඒ. අයි. ජොහාර්

සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය

පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්

විශේෂ දෘෂ්ටි ප්‍රයෝග සහාය - ශිරාණි ප්‍රියසාද්

කොණ්ඩා මෝස්තර – පාල ඇඳුම් නිර්මාණය - සුසිලා රත්නායක

නිෂ්පාදන කළමනාකරු - සමන්ප්‍රිය මාරසිංහ, උපුල් ගුණවර්ධන, යසලාල් ලියනගේ, ගාමිණී ගන්නිලේ

නිෂ්පාදන විධායක – ඕ. ගාමිණී ද සිල්වා

නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමකුමාර

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, යාපා බණ්ඩාර සෙනෙවිරත්න

ගීත - තුන්තිස් පැය තුළ - වික්ටර් රත්නායක, මායා දයන්ති පෙරේරා ඉන්නේ එකට තුම්මුල්ලේ - සොමී රත්නායක, ආනන්ද පෙරේරා ජයතු ජයසිරි මංගලම් – ආනන්ද පෙරේරා

නළු නිළියන් - සොමී රත්නායක, මාලිනී ෆොන්සේකා, ශෂි විජේන්ද්‍ර, අනෝජා වීරසිංහ, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, සන්ධ්‍යා කුමාරි, සනෝජා බිබිල්, විමල් කුමාර් ද කොස්තා, ටෙනිසන් කුරේ, ටෙඩී විද්‍යාලංකාර, සිසිර කුමාරතුංග, නිමල් පල්ලේවත්ත, ගාමිණී කුමාර්, සත්තාර් ඛාන්, අමරසේන දිසානායක, මලිත් වටවල, සේන කාරියවසම්, විපුල විදානේගම, සමන්ප්‍රිය මාරසිංහ, ජයලත් ප්‍රනාන්දු, සමන් ජයලත්, සැම්සන් මේදිස්, ලක්මාල් ෆොන්සේකා, දයානන්ද විද්‍යාලංකාර, ජැකී චෑන්, ජයරත්න කොඩිකාර, යසලාල් ලියනගේ, ජයන්ත ද සිල්වා, ටිරෝන් මයිකල්, රංජිත් ද සිල්වා, ගාමිණී ද සිල්වා,ඩේෂන් අමරසිංහ, රෝයි ජයවර්ධන, ප්‍රේමසිරි කල්පගේ, සුනිල් බමුණුආරච්චි, ඒ. ඩී. බර්නාඩ්, තිලක් ධම්මික, රාජු ගමගේ, ජයන්ත ප්‍රනාන්දු, ජයන්ත බණ්ඩාර, විජිත පෙරේරා, සුදත් කුමාර, ප්‍රදීප් නිශාන් පෙරේරා, සුනිල් ප්‍රේමකුමාර, ගාමිණී ගන්නිලේ, ප්‍රදීප් සෙක්ටස්, සුමේධ වික්‍රමරත්න, සුසිලා රත්නායක, රාණි පෙරේරා, විශ්ණා කාන්ති, ලතා ලුම්බිනි, සමුද්‍රා හික්කඩුව, මොනිකා හික්කඩුව, මැටිල්ඩා ආශ්බෝන්, චේතිකා සමරකෝන්, මල්කුමාරි ගීතරාණි, සංජය ලීලාරත්න (හඳුන්වාදීම)