වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




බන්දු... බන්දු සමඟ

බන්දු... බන්දු සමඟ
 

රංගන ශිල්පී බන්දු සමරසිංහ

මා රඟපෑ සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ‘මයි නේම් ඉස් බන්දු’ චිත්‍රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. ටෙලි නිර්මාණ කිහිපයක්ම කිරීමේ අදහසක් තියෙනවා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් කාලය ගත කරනවා. ඒ වගේම කලාවට පින් සිදු වෙන්න තවමත් ජීවත් වෙනවා.