වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිහිටියන් වෙනුවෙන් සමාජ සත්කාර්යයක්

වැඩිහිටියන් වෙනුවෙන් සමාජ සත්කාර්යයක්
 

රංගන ශිල්පී සරත් නාමල්ගම

වැඩිහිටි නිවාසවල වෙසෙන මව්පියවරුන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික ප්‍රබෝධය උදෙසා පැය තුනක චිත්‍රපටයක් පෙන්වන්න කටයුතු යොදලා තියෙනවා.

දැනට එය වැඩිහිටි නිවාස 66 ක ක්‍රියාත්මක කර අවසන්. ඊට අමතරව ඉදිරි කලා කටයුතු සඳහා රුකුලක් වෙන ආකාරයේ වෙබ් අඩවියක් සැළසුම් කරමින් සිටිනවා. හොඳ චරිතයක් ලැබුණොත් ඒ ගැනත් හිතා බලනවා.