වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




‘කේ සේරා’ සී ෂෙල්ස් යයි

‘කේ සේරා’ සී ෂෙල්ස් යයි

පරාක්‍රම ජයසිංහගේ කේ සේරා සිනමාපටයේ විශේෂ දැක්මක් පසුගියදා සී ෂෙල්ස් දිවයිනේදී පැවැත්විණ. එය සංවිධානය කොට තිබුණේ චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ විසිනි. සී ෂෙල්ස් දිවයිනේ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.