වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ළමයින් වෙනුවෙන්

ළමයින් වෙනුවෙන්
 

ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක

මා නියැළෙන අලුත්ම කටයුත්ත වන්නේ දරුවන් වෙනුවෙන් පොතක් ලිවීමයි. ළමයින් වෙනුවෙන් ලියන මේ නවකතාව තවම ලියලා අවසාන නැහැ.

ලබන වසරේ පෙබරවාරි මාසයේ පමණ පොත මුද්‍රණයෙන් එළි දක්වන්නට හිතුවත් ඒ ගැන හරියටම කියන්න බැහැ. මොකද මේ ලියූ පොත යළි යළිත් ලියමින් නැවත නැවතත් සකස් කිරීම මගේ විදිය නිසයි.