වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සතුටින් සමසේ

සතුටින් සමසේ
 

ගායක පෝල් ප්‍රනාන්දු

බොහොම සතුටින් සාමාන්‍ය පරිදි ජීවිතේ ගත කරනවා. ඒ හැරුණාම සංගීත සංදර්ශනවලටත් සහභාගි වෙනවා.

මේ සතිය මගේ උපන් දිනයත් යෙදෙන නිසා වෙනත් දවස්වලට වඩා විශේෂයි.