වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මහත්තයත් එක්ක නිෂ්පාදනයකට

මහත්තයත් එක්ක නිෂ්පාදනයකට
 

රංගන ශිල්පිනී සමාධි අරුණඡායා

පසුගිය කාලයේ අලුත් ටෙලි නාට්‍යයකට දායක වෙලා එහි රූගත කිරීම් අවසන් කළා. ඒ හැරුණාම මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය තුනක් විකාශයට සහ චිත්‍රපටයක් තිරගතවීමට නියමිතව තියෙනවා.

මගේ මහත්තයාගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ ටෙලි නිර්මාණයක් කෙරෙනවා. මමත් මේ දිනවල එහි වැඩ කටයුතුවලටත් සහාය ලබා දෙනවා.