වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් පරපුරට ගීත හැදුවා

අලුත් පරපුරට ගීත හැදුවා
 

සංගීතඥ

ඇම්. ඇම්. ඒ. හක්

සපුරුදු පරිදි සංගීත නිර්මාණ කටයුතු සමඟින් කාලය ගත කරනවා. පසුගිය කාලයේ අජිත් බණ්ඩාර නම් නව පරපුරේ ගායන ශිල්පියා වෙනුවෙන් ගීත දෙකක් නිර්මාණය කළා. මම අලුත් පරපුර වෙනුවෙන් නිර්මාණ කරන්න ගොඩක් කැමැතියි. ඒ වෙනුවෙන් ඔබට ගලගෙදර, 20100 ලිපිනයට ලියන්න පුළුවන්.