වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




නිවාඩුවට ඩුබායි

නිවාඩුවට ඩුබායි
 

රංගන ශිල්පී, නිවේදක කමල් දේශප්‍රිය

ඉදිරි සතියේදී නම් මම විදේශ ගත වෙන්න හිතාගෙන ඉන්නේ. නිවාඩුවක් වෙනුවෙන් මම පවුලේ සාමාජිකයන් සමඟින් ඩුබායි වෙත යන්න සූදානම් වෙනවා.

පසුගිය කාලයේ නාලන් මෙන්ඩිස්ගේ අලුත්ම ටෙලි නාට්‍යයකට දායක වුණා. මේ මස අවසානයේදී ශ්‍රී ලංකව සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගාවලියේ නිවේදන කටයුතුත් යෙදිලා තියෙනවා.