වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් චිත්‍රපටයේ

අලුත් චිත්‍රපටයේ
 

චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණී හේවාවිතාරණ

ලබන මාසයේ මුලදී අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. ‘සිකුරා ලැබුවේ මටයි’ නම් වූ එහි හාස්‍ය රැගෙන කතාවක් ඇතුළත්. කොළඹ අවට සහ නුවරඑළියේ රූගත කිරීම් ආරම්භ කරන්න සූදානම්.