වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ත්‍රී ඉන් වන්

ත්‍රී ඉන් වන්

ගායක දීපාල් සිල්වා

මළවුන්ගේ මාසය නිසා මේ දවස්වල සංදර්ශන ටිකක් අඩුයි. මේ සතිය මට විශේෂ සතියක්. ඒ මගේ උපන් දිනය යෙදෙන නිසා. එදාට වේදිකා නාට්‍යයක මුහුරත් උළෙලකට සහභාගි වෙන්න නියමිතව තියෙනවා. ඒ සඳහා පොළොන්නරුවට යන්න යොදාගෙන තියෙනවා. පසුගිය කාලයේ මම අලුත් ඇල්බම් එකකුත් කළා. ත්‍රී ඉන් වන් නමින් එය එළි දැක්වූවා.