වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




තරු බැබළු අරලියගහ මැදුර

තරු බැබළු අරලියගහ මැදුර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා කලාකරුවන් අතර සුහද හමුවක් පසුගියදා අරලියගහ මැදුරේදී පැවැත්විණි.

ජනාධිපතිතුමන්ගේ සුහද ඇරියුමෙන් අරලියගහ මැදුරට ආ බොහෝ කලාකරුවන් එතුමන් සමග බොහෝ දේ කතා කළහ. කවදත් කලාකරුවන්ට ළෙන්ගතු ජනාධිපතිතුමන් ඒ සියලු කලාකරුවන්ගේ දුක සැප විමසා සිටියේ ද හෘදයාංගම හද පිරි සතුටිනි. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම හමුව සඳහා එදින ගායක ගායිකාවන්, නළු නිළියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුලු කලා ක්ෂේත්‍රයේ පන්දහසකට අධික පිරිසක් එක්ව සිටි සුහද හමුවේ විවිධ අවස්ථාවන් සුදත් සිල්වාගේ කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ.