වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ආතර් යූ අමරසේන, ශ්‍රීයානි අමරසේන යුග දිවියට වසර 50යි

ආතර් යූ අමරසේන, ශ්‍රීයානි අමරසේන යුග දිවියට වසර 50යි

ප්‍රවීන පුවත්පත් කලාවේදී ආතර් යූ අමරසේන ජනකාන්ත නිළි ශි‍්‍රයානි අමරසේන යුවලගේ විවාහ දිවියට පසුගිය දින පනස් වසරක් සපිරුණි. පවුලේ හිතවතුන් හා කලාලොව සහෘදයන් මෙසේ ඔවුනට සිය සුබපැතුම් එක්කළහ.