වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ජනපතිතුමන් වෙනුවෙන් ගීතයක්

ජනපතිතුමන් වෙනුවෙන් ගීතයක්
 

ගායක, සංගීතඥ, විශාරද සුදත් සමරසිංහ

මේ දවස්වල මම ජනාධිපතිතුමන් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරමින් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ එය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව සංගීත අධ්‍යාපනයට ස්වර ස්ථාපන ගීත තැටියක් සහ කෘතියක් එළිදක්වන්න සූදානම් වෙනවා. ඒ හැරුණාම දේශන සඳහාත් සහභාගි වෙනවා.